තිස්සගෙන් නව පක්ෂයක් - එක්සත් පුරවැසි පෙරමුණ

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද (22) එක්සත් පුරවැසි පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවීය. යහපාලන බොරුව ගැන කලකිරී...



එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද (22) එක්සත් පුරවැසි පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවීය.

යහපාලන බොරුව ගැන කලකිරීමෙන් සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් සහ වෙනත් දේශපාලන මත දරන සියලු දෙනාටම එකට එකතුවෙන්න පුළුවන් වේදිකාවක් නිර්මාණය කරන්න උත්සාහ කරන බවත් අත්තනායක මහතා එහිදී පැවසීය.

‘මෙම පක්ෂයේ මූලික පදනම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි. එක පැත්තකින් වෙළඳ ආර්ථිකය පිළිගන්නවා, තව පැත්තකින් සුබ සාධන ආර්ථිකය යටපත් නොකර ඒ සමග මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා‘



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1025226597715245291

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item