කවි පන්තියකින් ඇමති ජනකගේ ඉල්ලා අස්වීම ජනපතිට
අද(24) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යැවූ බව පළාත් සභා හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ...

https://www.sathhanda.com/2015/07/blog-post_631.html
එම අස්වීමේ ලිපිය කවියෙන් ලබාදී තිබීම විශේෂත්වයකි.
කවි 11කින් සමන්විත ඉල්ලා අස්වීමේ ලිපියෙන් තමා ජනපතිට කරුණු පැහැදිලි කර ඇතැයි තෙන්නකෝන් මහතා පැවසී ය.
නාම යෝජනා බාර දීමෙන් පසු ජනපති කළ කථාව හා එජාපය සමග හවුලේ ගෙන යන ක්‍රියාදාමය වැනි හේතුන් ගණනාවක් තමාගේ ඉල්ලා අස්වීමට බලපෑ බව ඔහු සඳහන් කරයි.
එම ලිපියේ සඳහන් කවියක් පහතින්
“පවසන්නෙමි ජනපතිඳුනි මේ වැකිය
සැනසෙන්නෙමි මිනිසුන් මැද හිටි හැටිය
නවතින්නෙමි මේ ලෙස ගමනක් නැතිය
පිළිගන්වමි මගෙ අස්වීමේ ලිපිය“
wow..... just wow...
ReplyDelete