මිනීමරු ප්‍රභාකරන් රාජිතටත් , "ප්‍රභාකරන් මැතිතුමා" වේ [Video]
ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් වූ එල්ටීටීඊ ත‍්‍රස්තවාදී සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට කැබිනට් ප්‍රකාශක ඇම...

https://www.sathhanda.com/2015/07/blog-post_632.html
ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් වූ එල්ටීටීඊ ත‍්‍රස්තවාදී සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා විසින් ‘ප්‍රභාකරන් මැතිතුමා’ යයි ඇමතීය.
කැබිනට් තොරතුරු දැනුම්දීමේ නිල මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පල කල හෙයින් මෙය ඔහුගේ පුද්ගලික ස්ථාවරය මෙන්ම කැබිනට් මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරයද විය යුතුය.
මින් ඉහතදී හිටපු ජනපතිනි චන්ද්‍රිකාද ප්‍රභාකරන්ද ප්‍රභාකරන් මහතා ලෙස ඇමතීය.
Related