ශ්‍රීලනිප හදිසි රැස්වීම ජනපති අවලංගු කරයි
අද (15) පස්වරුවේ කැඳවා තිබූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපතිවරයා කරන ලද දැනුම් දීමකට අනුව අවලංගු කර ඇති බ...
https://www.sathhanda.com/2015/07/blog-post_972.html
අද (15) පස්වරුවේ කැඳවා තිබූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපතිවරයා කරන ලද දැනුම් දීමකට අනුව අවලංගු කර ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පවසයි.
කෙසේ වෙතත් අද රාතී‍්‍රයේ නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැදවා ඇති බව එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසී ය.
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පැවසූවේ ජනපතිවරයාගේ නියෝගයෙන් මෙම රැස්වීම අවලංගු කර ඇති බව නොදන්නා බවයි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, එජනිස මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද පෙරවරුවේ ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී සදහන් කළේ අද (15) රාතී‍්‍ර 8ට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන බවයි.


Related