එජාප- හෙළ උරුමය සාකච්ජා සාර්ථකයි !
හිටපු ජනාධිපතිවරයා ගෙන් එල්ලවී ඇති අභියෝගය හමුවේ පුළුල් සන්ධානයකින් යුතුව ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හා ජාතික හ...
https://www.sathhanda.com/2015/07/blog-post_664.html
හිටපු ජනාධිපතිවරයා ගෙන් එල්ලවී ඇති අභියෝගය හමුවේ පුළුල් සන්ධානයකින් යුතුව ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හා ජාතික හෙළ උරුමයේ නියෝජිතයින් අතර පැවැත්වෙන සාකච්ජා කිසියම් මට්ටමකින් සාර්ථක වී ඇති බවත්, බලාපොරොත්තු සහගත පිළිතුරක් ඉදිරි පැය කිහිපය තුලදී ලැබෙනු ඇති බවත් එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මෙම සාකච්ජා සාර්ථක වුවහොත් අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න හා එම්. කේ.ඩි.එස්. ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ ද පළාත් සභා මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහයද ඊට ලැබෙනු ඇතැයි පැවසේ.


Related