මහින්ද පැරදවීමේ වගකීම විදෙස් රටවල් භාර ගෙන
ජනාධිපතිවරණයේදී තමන් පරාජය කිරීමේ වගකීම විදේශීය බලවේග කිහිපයක් විසින් දැනටමත් භාරගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වැල...
https://www.sathhanda.com/2015/07/blog-post_732.html
ජනාධිපතිවරණයේදී තමන් පරාජය කිරීමේ වගකීම විදේශීය බලවේග කිහිපයක් විසින් දැනටමත් භාරගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වැලිගම ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
" මාව ගෙදර යැවීමේ ගෞරවය ඇමරිකාව කියනවලු ඔවුන්ට එය ලැබිය යුතුයි කියලා. ඊට පස්සෙ එංගලන්නත කියනවා ලු අපිත් කොටස් කාරයෙක්ය කියලා. නෝර්වේ කියනවා අපිත් හිටියා සයිඩ් එකේ කියලා "


Related