අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති කළ වැඩේ සදාචාර විරෝධියි - මැතිවරණ නිරීක්ෂකයන්
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපතිවරයා සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී පක්‍ෂ බැනරය පසුබිමේ සිට ප්‍රවෘත්ති ස...

https://www.sathhanda.com/2015/07/blog-post_782.html
රාජ්‍ය නිලධාරීන් මෙලෙස පක්‍ෂ මූලස්‌ථානයට කැඳවීමෙන් එක්‌සත් ජාතික පක්‍ෂයද වැරදි පූර්වාදර්ශයක් මෙම රජයෙන් රටට පෙන්වා ඇතැයි ද එම සංවිධාන පෙන්වා දෙයි.
සභාපතිවරයාට යම් ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍යව තිබුණේ නම් දේශපාලනයට සම්බන්ධ නැති වෙනත් ඕනෑම තැනක් තෝරාගත යුතුව තිබූ බව ද පවසයි.
අන්තරායකර ඖෂධ පාලක මණ්aඩලයේ සභාපතිවරයා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සමඟ එජාප මූලස්‌ථානය වන සිරිකොතේදී පෙරේදා (23 දා) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.
Related