ගීතා යමපාලකගේ යකා දකී

‘මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලනය වෙනුවට කරන්නේ යම පාලනයක්. මේකට කියන්නේ යමපාලනයේ යමයා එළියට පනිනවා කියලා.’ ගාල්ල දිස්ත්‍රික් සන්ධාන අපේෂි...

‘මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලනය වෙනුවට කරන්නේ යම පාලනයක්. මේකට කියන්නේ යමපාලනයේ යමයා එළියට පනිනවා කියලා.’ ගාල්ල දිස්ත්‍රික් සන්ධාන අපේෂික ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.

ඉදිරි මැතිවරණයේ අපේක්ෂිකාවක් වන ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ පැවැති ජනතා රැස්වීක් අමතමින් ඇය මෙසේද කීවාය.

‘පසුගිය ජනාධිපති වරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වු නිසා ලංකාවේ ජනතාවගේ වැඩි දෙනෙක් දුක් උනා. මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපති වශයෙන් පහළ බාල අංශයේ දරුවකුගේ ප්‍රකාශ තමයි කරන්නේ. පක්ෂය දෙකට තුනට කඩා දමන්න හදනවා. මහින්ද රාජපක්ෂ එන්නේ ජනතාවගේ ඉල්ලිමටයි. එජාපයේ කොන්ත්‍රාත්කම දැන් කරන්නේ මෛත්‍රිපාල සිරිසේන.’ යැයි ද ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කළා ය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5298848810369935009

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item