සති අග දැන්වීමකින් එජාප මැතිරවරණ මෙහෙයුම් කමිටුව කැළඹෙයි

පසුගිය ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂය විසින් රට හමුවේ තබන ලද එහෙත් මෙතෙක් ඔප්පු කර නැති ප‍්‍රක...

පසුගිය ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂය විසින් රට හමුවේ තබන ලද එහෙත් මෙතෙක් ඔප්පු කර නැති ප‍්‍රකාශ ලේඛණගත කර සති අන්ත පුවත් පත් හරහා ප‍්‍රකාශයට පත් කර තිබේ.  එය එජාප මැතිවරණ මෙහෙයුම් කමිටුවේ  හදිසි සාකච්චාවකට බදුන් කර ඇත. මෙය එජාපය වෙනම ජවිපෙ මැතිවරණ කටයුතු සඳහාද ඉතා අයහපත් ආකාරයෙන් බලපාන බව ඔවුන්ගේ නිගමය වී තිබේ. ඒ අනුව එයට මුහුණ දීම සඳහා කථිකයන් ලෑස්ති කිරීමත් ඔවුන් හට දුෂණ පරීක්ෂණ වාර්තා ලෙස සහ දත්තයන් සකසා දීමටත්, ජනවාරි 8 වෙනිදට පෙර කරලියට ගෙන ආ චෝදනා නැවත අලුත් කිරීමටත් තීරණය වී තිබේ. 

‘දින 100ට ගෙතූ බොරු 100′ ලෙස දැක්වෙන එම දැන්වීමයි මේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2783235846898048968

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item