කුරුණෑගල නීති විරෝධී අත් පත්‍රිකා බෙදු NGO පිරිස අත් අඩංගුවට ගනී, ඉහලින් ආ කෝල් එකෙන් එවෙලේම නිදහස්

https://www.sathhanda.com/2015/07/ngo-kurunegala.html
ඊයේ(25) කුරුණෑගල නගරයේ මැතිවරණ නීති උල්ලංගනය කරමින් අත්පත්‍රිකා බෙදු මෙරට කුප්‍රකට NGO කණ්ඩායමක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මැතිවරණ නීතිය අනුව බෙදනු ලබන අත්පත්‍රිකා වල බෙදන එහි අයිතිකරුවන් බෙදනු ලබන අයතනය ආදී විස්තර ඇතුලත් විය යුතුය. ඔවුන්ගේ මෙම මඩ අත්පත්‍රිකා වල ඒ කිසිවක් නොතිබී ඇත.
අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් රජයේ ඉහල පුද්ගලයන් කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබාදී ඇති අතර ඒ මොහොතේම එම ඉහල නිලධරයෙක් දුරකතනයෙන් එතන සිටි පොලිස් නිලධාරියාට බැනවදි ඇති අතර වහ ඔවුන් නිදහස් කර අරින ලෙසද බලපෑම් කර ඇත. එයින් නොනැවතී කුරුණෑගල දිසාව බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය හරහාද දැනුම් දී ඇත්තේ ඔවුන් නිදහස් කරන ලෙසය.
Related