ශ්‍රීලනිපයේ විනය කැඩූ 05කගේ සාමාජිකත්වය අත්හිටුවයි - ජනපතිගේ නිවේදනය මෙන්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකළ සාමාජිකයින් පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇතැයි වාර්...



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකළ සාමාජිකයින් පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය අර්ජුන රණතුංග, අමාත්‍ය එස්.බී. නාවින්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන යන මහත්වරුන් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6375094944671273510

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item