හොඳම පස්ස කාගේද? – තොරමුද බලන්න [PHOTOS-VIDEO]

හොඳම නිතඹ ඇති තරුණිය තේරීම වෙනුවෙන් විශේෂ තරඟයක් බ්‍රසීලයේ පැවැත්වෙයි. මේ තරඟය නම් කර තිබෙන්නේ Miss Bumbum ලෙසය. මේ දිනවල බ්‍රසීලයේ සාන්ත ...

හොඳම නිතඹ ඇති තරුණිය තේරීම වෙනුවෙන් විශේෂ තරඟයක් බ්‍රසීලයේ පැවැත්වෙයි. මේ තරඟය නම් කර තිබෙන්නේ Miss Bumbum ලෙසය. මේ දිනවල බ්‍රසීලයේ සාන්ත පාවුලෝ නගරයේ මෙය පැවැත්වෙයි. තරඟයේ විශේෂ අංගයක් ලෙස පසුගියදා Miss Bumbum තරඟයට සහභාගි වෙන සුරූපි තරුණියන් ජනතාවගේ කැමැත්ත ලබාගැනීම සඳහා සාන්ත පාවුලෝ විථි දිගේ සංචාරයක නිරත විය.

මේ තරඟයේ අවසන් වටයට සුරුපිණියන් තෝරන්නේ මහජන ඡන්දයෙන් වන අතර මීට පෙර තුන් වරක් පැවැත්වුණු Miss Bumbum තරඟයේ ගියවර ජයග්‍රාහිකාව බවට බ්‍රසීල ජාතික Indianara Carvalho නම් තරුණිය පත්විය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 1249185127479242067

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item