ඡන්ද හොරයක් සිදුවෙලා, අපි ශේ්‍රෂ්ඨාධිකරණයට යනවා - ගලගම ධම්මරංසි හිමි
පසුගිය මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය හා ප්‍රතිඵල අතර වෙනසක් පෙනෙනවා. මේකෙන් පෙනෙන්නේ ඡන්ද හොරයක් සිදුව ඇති බවයි. ඊට අදාළ තොරතුරු අප...
 
https://www.sathhanda.com/2015/08/Ven-Galagama-Dhammaransi.html
 පසුගිය මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය හා ප්‍රතිඵල අතර වෙනසක් පෙනෙනවා. මේකෙන් පෙනෙන්නේ ඡන්ද හොරයක් සිදුව ඇති බවයි. ඊට අදාළ තොරතුරු අප සතු වන නිසා ඡන්ද මංකොල්ල කෑමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව දේශ විමුක්‌ති පක්‍ෂයේ සභාපති ගලගම ධම්මරංසි හිමියෝ ප්‍රකාශ කළහ.

ඊයේ (23 දා) සවස නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවට එක්‌වෙමින් ධම්මරංසි හිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මෙසේද සඳහන් කළහ.
අපිට තොරතුරු ලැබී තිබෙනවා ඡන්ද මංකොල්ලයක් සිදුව ඇති ආකාරය ගැන. මේවා අපි ඔප්පු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ දිනවල අධිකරණවල නිවාඩු නිසා අපට නැවත අධිකරණ කටයුතු ආරම්භ කරන තෙක් බලාගෙන ඉන්න වෙනවා.
 
Related