අමන්දා ආයෙමත් පෙම්වතියක්
ජනප්‍රිය නිරූපිකාවක් වන නිලුක්ෂි අමන්දා ආයෙමත් පෙම්වතියක් වෙලා. අකිල දනුද්දර සමග පැවති ප්‍රේම සම්බන්ධයට නැවතීමේ තිත තැබීමෙන් පසු අමන්දා බ...

https://www.sathhanda.com/2015/08/amanda.html
ජනප්‍රිය නිරූපිකාවක් වන නිලුක්ෂි අමන්දා ආයෙමත් පෙම්වතියක් වෙලා. අකිල දනුද්දර සමග පැවති ප්‍රේම සම්බන්ධයට නැවතීමේ තිත තැබීමෙන් පසු අමන්දා බොහොම නිහඩ දිවියක් ගත කලා. පසුගිය කාලේ අකිල තමා නැවතත් පෙම්වතෙක් බව පැවසුවත් අමන්දා එහෙමත් නැත්නම් ඒමි නිහඩව හිටියා . ඔන්න දැන් ඒමිත් පෙම්වතියක් ලු. පෙම්වතා ගෙ නම ගම හෙලිකරන්න තවමත් ඇය සූදානම් නෑ.
Related