‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍හොරා කාපුව මදිවෙලා මගෙනුත් ඉල්ලවා - අනුර

රාජපක්ෂ මහතා තමාගෙන් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බවත් තමන් මහින්ද මහතාව අධිකරණයේදී හමු වන්නට සූදානමින් සිටින බවත...

රාජපක්ෂ මහතා තමාගෙන් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බවත් තමන් මහින්ද මහතාව අධිකරණයේදී හමු වන්නට සූදානමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ සොරකම් එළිකල බැවින් තමන්ගෙන් මිලියන 100 ක් ඉල්ලා ඇත්තේ සොරකම් කළ මුදල මදි නිසාදැයි තමන් ප‍්‍රශ්න කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මහනුවර පැවැති ජවිපෙ ප‍්‍රචාරක රැස්වීමක් අමතමින් අනුර කුමාර මහතා ඒ බව පැවැසුවේය.

කෙසේ වෙතත් කිසිම දුෂණ චෝදනාවක් හරියාකරයකින් ඔප්පු කර ගැනීමට නොහැකිවීම ගැන අනුර දිස්සනායක පසුගියදා තම හිතවතුන් සමග පවසා ඇත්තේ "එක එකා කිවුව්ව දේවල් අපිත් කියල දැන් අපිත් අමාරුවේ වැටිලා ඉන්නේ" ලෙසය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9079762838934583200

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item