තොණ්ඩා කලින්ම ගොඩ යයි
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ට වත්මන් ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලැබෙනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර...

https://www.sathhanda.com/2015/08/arumugam-thondaman.html
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ට වත්මන් ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලැබෙනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පාර්ලිමේන්තු ආසන දෙකක් දිනාගත් අතර ඉදිරියේදී ජනාධිපතිවරයා හා ජාතික ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරිමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇත.
Related