දක්ෂිණ අධිවේගයේ වාහන 5 ක් ගැටේ [PHOTOS]

දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී අද (20) දහවල් වාහන 5 ක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථය...

දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී අද (20) දහවල් වාහන 5 ක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් හදිසියේ තිරිංග තද කිරීම නිසා පිටුපසින් පැමිණි කැබ් රථයක්, මෝටර් රථයක් සහ තවත් වෑන් රථ දෙකක් හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් එහි ගමන් ගත් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෙම වෑන් රථය හදිසියේ තිරිංග ක්‍රියාත්මක කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2980699241277774755

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item