සභාග ආණ්ඩුව තාම වැට උඩ, අපිට ඕනේ නම් තනියෙන් ආණ්ඩුව පිහිටවන්නත් පුළුවන් - කබීර් හෂීම්
ජාතික ආණ්ඩුවක් සඳහා කෙරෙන සාකච්ඡා තවමත් අවසන් එකගතාවකට පැමිණ නැතැයි එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් කබීර් හෂිම් මහතා පවසනවා. ඔහු පවසන්නේ අ...

https://www.sathhanda.com/2015/08/kabeer-hasheem.html
ඔහු පවසන්නේ අමාත්‍යදුර ලබාදීමේදී එජාපය සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවය. එමෙන්ම එජාපයට තනියම ආණ්ඩුවක් පිහිටවිය හැකි බවත් ජනතාවට දුන්නු පොරොන්දු අනුව ජාතික ආණ්ඩුවකට අරාධනා කල බවත් සඳහන් වේ.
මේ අතර ජාතික ආණ්ඩුවක් සදහා වූ සාකච්ඡා අදත් ස්ථාන කිහිපයදි සිදු කෙරෙන බව දේශපාලන ආරංචි කියා සිටිනවා .
Related