ලේකම්වරු ඉවත්කිරීම ගැන ඩිලාන් කේන්තියෙන් - නිවේදනයක් නිකුත් කියයි

ශ්‍රීලනිපයේ ලේකම්වරයා ඉවත්කර වැඩබලන ලේකම්වරයෙකු පත්කිරීම නීතිවිරෝධීව සිදු කර ඇති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ඉවත් කර නව ලේක...

ශ්‍රීලනිපයේ ලේකම්වරයා ඉවත්කර වැඩබලන ලේකම්වරයෙකු පත්කිරීම නීතිවිරෝධීව සිදු කර ඇති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ඉවත් කර නව ලේකම්වරයෙක් පත්කළ හැකිකේ එහි විධායක සභාවට බවත් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා හා සන්ධානයේ ලේකම්වරයා ඉවත් කර ඒ වෙනුවට වැඩබලන ලේකම්වරුන් පත්කිරීම පිළිබඳව මාධ්‍යයට කරුණු පැහැදිලිකරමින් ඔහු මේ බව පවසයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8520304696911315267

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item