'ගෝඨා, රජයේ මුදල් සාක්කුවට දමාගත්තා' - ඉරාන් වික්‍රමරත්න

තමාගේ හිතවතුන්ගේ නමින් ආරම්භ කළ කොම්පැනි උපයෝගි කරගනිමින්, ඇවිදින මංතීරුවලට, උද්‍යානවලට, අමුද්‍රව්‍ය සපයමින් කොළඹ නගරය සහ තදාසන්න නගර සංවර්...

තමාගේ හිතවතුන්ගේ නමින් ආරම්භ කළ කොම්පැනි උපයෝගි කරගනිමින්, ඇවිදින මංතීරුවලට, උද්‍යානවලට, අමුද්‍රව්‍ය සපයමින් කොළඹ නගරය සහ තදාසන්න නගර සංවර්ධනයට ලැබුන මුදල් ද තම සාක්කුවට දමාගත් ගෝඨාභය රාජපක්‍ෂ, සාමාන්‍ය ජනතාව තුට්ටුවකටවත් මායිම් නොකළ බව මහා මාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6346604395710920753

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item