හිස්බුල්ලාගේ පිනට හම්බවුන මන්ත්‍රී කම සමරයි - ගැබිණි මවකට පහරදෙයි [PHOTOS] - updated
මඩකළපුව දිස්ත්‍රික් එජනිස අපේක්ෂක හිස්බුල්ලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමත් සමගම ඔහුගේ බල ප්‍රදේශය වන කාත්තන්කුඩි හි ඊයේ රාත...
https://www.sathhanda.com/2015/08/hezbullah-sri-lanka.html
ගැටුමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ගැබිණි කාන්තාවකට ද මැරයින් විසින් පහරදී ඇති බවත්, එය මනුෂ්‍යත්වයට පවා නිගා දෙන තත්ත්වයක් බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පෙන්වාදෙයි.
ප්‍රහාරයෙන් තවත් පුද්ගයෙකුට ද තුවාල සිදුව ඇත.












Related