රනිල් අපේ මනාප හොරකන් කළා - සන්නස්ගල සහ රෝසි
රනිල් වික්‍රමසිංහ විසින් තම මනාප හොරකන් කර ඇති බව මෙවර මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත් උපුල් ශාන්ත සන්නස්ගල තම හිතවතුන්ට පවසා තිබෙන බව අප ව...
https://www.sathhanda.com/2015/08/upul-shantha-sannasgala-rosi-senanayaka.html
මේ අතර තම මනාපද රනිල් වික්‍රමසිංහ විසින් හොරකන් කර ඇති බව රෝසි සේනානායකද පවසනවා. ඇයගේ මනාප නැවත ගණන් කිරීමේ උපදෙස් ලබාගැනීම සඳහා අද ඇය මැතිවරණ කොමසාරිස් හමුවී උපදෙස් ලබාගෙන තිබුනා. රෝසි සේනානායක විසින් තම හඬ මෙසේ අවධි කරද්දින් රනිල් වික්‍රමසිංහ විසින් ඇයට කතා කර ඇති අතර එංගලන්තයේ තානාපති කම රැගෙන යන ලෙස උපදෙස් දී තිබේ. එහෙත් එය තමාට අවශ්‍ය නොවන බව පවසා සිටින ඇය කෙසේ හෝ මනාප නැවත ගණන් කිරීමේ සඳහා උපදෙස් ලබා ගනිමින් සිටි.


Rosi You become the mayor of Colombo
ReplyDelete