පළාත් පාලන චන්දෙ දිනවීම මහින්ද මෛත්‍රීට බාර දෙයි
බොහෝ දුරට ලබන වසර මුල පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී ශ්‍රීලනිපය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ල...
https://www.sathhanda.com/2015/08/mahinda-maithri.html
බොහෝ දුරට ලබන වසර මුල පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී ශ්‍රීලනිපය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දී නිහඬව සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරයාට මේ වන විටත් දන්වා ඇති බවටද සඳහන්වේ.
මේ වන විටත් බොහෝ පළාත් පාලන ආයතනයන්හි නිල කාලය අවසන් වීම නිසා ඒවා මේ වන විට පවතින්නේ කොමසාරිස් පාලනය යටතේය.


Related