මෛත්‍රී සමග ආණ්ඩු කරන හැටි මහින්ද කියයි [VIDEO] - හිරු ටී වී විශේෂ සාකච්චාව

සර දෙකකට පෙර ජනාධිපතිවරණය පවත්වන්නැයි ඇතැම් ඇමතිවරුන්ද තමාට යෝජනා කළ බවත් වැඩි පිරිසක් එපා කියද්දී තමා එම තීරණය ගත් බවත් හිටපු ජනපති මහින...

සර දෙකකට පෙර ජනාධිපතිවරණය පවත්වන්නැයි ඇතැම් ඇමතිවරුන්ද තමාට යෝජනා කළ බවත් වැඩි පිරිසක් එපා කියද්දී තමා එම තීරණය ගත් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (05) රාත්‍රී හිරු නාලිකාවේ පැවති රට සහ හෙට වැඩසටහනට එක්වෙමිනි.

ඒකීය රටක් තුළ සාකච්ඡා කර යම් ක්‍රමවේදයක් සකස් කර උතුරේ ප්‍රශ්නය විසදන බවත් මව්බිම පාවාදී දේශපාලන බලය නොගන්නා බවත් ඔහු පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එකට යන්න පුළුවන්නම් අවුරුදු ගණනාවක් තමා සමග සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්ව කටයුතු කිරීමට හැකියාවක් ඇති බවත් ඇතැම් ප්‍රතිපත්තිවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු නැති බවත් එය මහ බැංකු අධිපතිවරයා ගැන ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් දැකගත හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එම සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6573736389751612315

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item