හිටපු කොටි සාමාජික කණ්ඩායමේ නායකයා ඡන්දය දෙයි

මෙවර මහමැතිවරණය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායමෙන් තරඟ වදින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික කණ්ඩායම් නායක එන්.විද්‍යාදරන් අද...


මෙවර මහමැතිවරණය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායමෙන් තරඟ වදින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික කණ්ඩායම් නායක එන්.විද්‍යාදරන් අද(17) උදෑසන ඡන්දය ප්‍රකාශ කළේය.

යාපනයේ පිහිටි හින්දු ප්‍රාථමික විද්‍යාලයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික ස්වාධීන කණ්ඩායම් නායකයා ඡන්දය ප්‍රකාශ කළේය.

දිනසේන රතුගමගේ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4191785596024154731

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item