සුසිල් හා අනුරගේ නිවෙස්වල දොරේ නොතීසි අලවයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම තනතුර...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම තනතුරුවලින් ඉවත් කිරීමේ දිසා අධිකරණ නියෝග ඔවුන් පදිංචි නිවසෙහි අලවන ලෙස මහාධිකරණය අද(17) නියෝග කළේය.

ඒ අනුව උසාවි නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලට ගිය අතර අධිකරණය මෙම තීරණය ලබාදුන්නේ නීතිඥවරුන් මාර්ගයෙන් මීට පෙර ඔවුන් වෙත යැවූ වාරණ නියෝග නොතීසි බාර නොගැනීම නිසාය. 

අතුරු තහනම් නොතීසි හා වාරණ නියෝග දැන්වීම් රැගෙන ප්‍රේමජයන්ත මහතාගේ ජම්බුගස්මුල්ලේ නිවසටද, අනුර යාපා මහතාගේ තිඹිරිගස්යාය නිවසටද ගිය නමුත් ඔවුහු එහි නොසිටියහ. ඒවා පිස්කල් නිලධරයෝ එම නිවෙස්වල දොරවල්වල අලවා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1910330809684375228

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item