නිශා බිස්වාල් දිවයිනට - ආවේ යුද අපරාධ වාර්තාව ගැන සාකච්ඡාවට

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අද(25) අළුයම දිවයිනට පැමිණියා. නෙත් නිවුස් ගුවන් ත...

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අද(25) අළුයම දිවයිනට පැමිණියා. නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ අළුයම 03.25ට අබුඩාබි හී සිට පැමිණි ගුවන් යානයකින් බිස්වාල් මහත්මිය දිවයිනට පැමිණි බවයි. ඇයපැමිණියේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා වාර්තාව ගැන රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට යෑයි අනාවරණය වේ.
මේ අතර නිශා බිස්වාල් මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් සමග ද අද(25) දිනයේ දී නිශා බිස්වාල් මහත්මිය සාකච්ඡා සිදුකරනු ඇති. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2610029516343739184

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item