එක්නැලිගොඩ කොටින් සමග සම්බන්දතා පවත්වලා - පරීක්ෂණය කරගෙන යාම හමුදාවට අහිතකරයි
ප්‍රදීප් එක්‌නැලිගොඩ පැහැරගෙන ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලදී අනාව...

https://www.sathhanda.com/2015/08/prageeth-eknalogoda.html
ප්‍රදීප් එක්‌නැලිගොඩ පැහැරගෙන ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලදී අනාවරණය වී ඇති කාරණා වලට අනුව් ප්‍රගීත් එක්නැලිගොඩ LTTE ත්‍රස්තවාදීන් විසින් සම්බන්දතා පවත්වා ඇති බව වාර්තා වේ.
පරීක්ෂණ වාර්තා අනුව ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වූ මාධ්‍යවේදියකුට වඩා අතුරුදහන්වූ සිංහල කොටියෙක් ලෙස ලෙස ලේබල් එක වැදීමේ අවධානමක් පවතී. එක්නැලිගොඩ කොටි ත්‍රස්තයන් සමග සම්බන්දතා පැවැත්වූ බව දැන සිටි රජයේ ඉහල පෙලේ පිරිසක් සහ "ලංකා ඊ නිව්ස්" කතෘ සඳරුවන් කෙසේ හෝ මෙය රාජපක්ෂ ගොඩට දැමීමට ගන්න උත්සාහයක නිරත වේ.
එහෙත් පොලිසියේ මතය වී ඇත්තේ පරීක්ෂණය සාධාරණව කල යුතුය යන්නයි.
මේ අතර හමුදාව විසින් මෙම පරීක්ෂණයට සම්පුර්ණ අකමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. එයට හේතුවන්නේ මේ පරීක්ෂණ හේතුවෙන් හමුදාවේ බුද්ධි ක්‍රියාකාරකම් ප්‍රසිද්ධ වීම එම නිලධාරීන්ගේ ජීවිත අවධානමක් ඇතිවීමයි.

Related