මිනිස්සු සන්ධානෙට චන්දෙ දුන්නේ රනිල් මහත්තයාට විරුද්ධවයි - ප්‍රසන්න හඬ අවධි කරයි [VIDEO]
ජනමතයට ගරුකර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් විපක්ෂයේ වාඩි විය යුතු බව බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග පවසනවා. "පක...

https://www.sathhanda.com/2015/08/prasanna-ranatunga_23.html
"පක්ෂයක් හැටියට ගන්නා තීන්දුවලට අපිට ගරු කරන්න වෙනවා... නමුත්.. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැති ධුරයෙන් යුතු ජාතික ආණ්ඩුවක් හදනකොට අපිට ඡන්දය දීපු ඡන්දදායකයින්ගේ මතය ඕකට විරුද්ධයි.. ඒ නිසා ජාතික ආණ්ඩු සංකල්පය ක්‍රියාත්මක වෙනවා.. වගේම ස්වාධීනව අපේ අදහස් ප්‍රකාශ කරන්න පාර්ලිමේන්තුව තුළ හොද දේට සහය දෙන්නත් වැරදි දේට විරුද්ධව කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා... අපි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධවයි ඡන්දය ඉල්ලුවේ... රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධවයි ඡන්දය ඉල්ලුවේ... ජන මතයට ගරු කර අපි විපක්ෂයේ වාඩි විය යුතුයිග මැතිවරණ ප්‍රතිඵල අනුව කිසිම දේශපාලන පක්ෂයකට බහුතරයක් නැහැ... ඒ නිසා මේක අවදානම් ආණ්ඩුවක්"
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ හිරු ප්‍රවෘති නාලිකාවටයි.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ හිරු ප්‍රවෘති නාලිකාවටයි.
Related