දෙන ඇමති කමක් අරගෙන වැඩ කරන්න, වෙනස් කරන්න බැ -රනිල් දන්වයි
අමාත්‍යධූර දීමේදී ප‍්‍රතිපත්තිවලට අනුව මිස අන් කිසිදු ඉල්ලීමකට කන් නොදෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප සියළු මන්ත‍්‍රීවරුන්ට දන්වා...
https://www.sathhanda.com/2015/08/ranil-wickramasinghe-new-cabinet.html
ඔහු මෙසේ දන්වා ඇත්තේ විවිධ මාර්ග හරහා ඇමැතිකම් ගැනීමට මන්ත‍්‍රීවරුන් දරන අසීමිත පරිශ‍්‍රමයට ප‍්‍රතිචාර දක්වමිනි.
ප‍්‍රතිපත්තිවලට අනුන ලබාදෙන අමාත්‍යධූර නොගැළපෙන්නේ යයි සිතන අයට එම ධුරවල දිවුරුම් නොදී සිටීමට අවස්ථාව තිබෙන බවද අගමැතිවරයා අවසන් දැනුම්දීම කර ඇත.


Related