රංජන් උපවාසයක් අරඹයි ?

තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් උපවාසයක් ඇරඹීමට බලාපොරොත්තු වන බව රංජන් රාමනායක මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඒ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන ...

තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් උපවාසයක් ඇරඹීමට බලාපොරොත්තු වන බව රංජන් රාමනායක මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඒ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වහාම විසුරුවා නොහරින්නට රජය තීරණය කළහොත්ය. අල්ලස් කොමිසම අකාර්යක්ෂමව පවතින නිසා එය විසුරවා හරින්නයි ඔවුන් පවසනවා..

කොමිසම නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවුණද එහි නිලධාරීන්ට සහ සේවකයින්ට අධික වැටුප් සහ වරප්‍රසාද ලැබෙන බවත් එය ජාතික ධනය විනාශ කිරීමක්‌බවද ඔවුන් පෙන්වා දෙනවා. එම කොමිසම වහා විසුරුවා හැර ජාත්‍යන්තර නීතීන්ට අනුව මෙරට අල්ලස්‌ සහ දූෂණ වැළැක්‌වීමට නව ආයතනයක්‌ පිහිටු විය යුතු බවද එම මෙම පිරිසගේ මතය වී තිතිබෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4714113018709445343

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item