පෙර මැතිවරණ වල චන්ද වැඩි හින්ද මේ මැතිවරණයෙන් පැරදුනත් ලැයිස්තුවෙන් අපිට හම්බ උනා - එස්.බී. ගේ බුරු කතා
මහින්ද සමරසිංහ මෙන්ම තමන්ද මීට පෙර පැවැති මැතිවරණවලදී මනාප විශාල සංඛ්‍යාවක් ගත් අය බවත් එසේම පක්ෂය විසින් ගනු ලැබූ තීරණයකට අනූව ජාතික ලැයිස...
https://www.sathhanda.com/2015/08/s-b-dissanayake-gon-jokes.html
ශ්‍රීලනිප මූලස්ථානයේදී අද(27) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ජාතික ලැයිස්තුවෙන් පරාජිතයින් තෝරාගැනීම සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
එස්.බ බී. ගේ ගොන් හේතුවට අනුව නැවත මැතිවරණ අවශ්‍ය නොවේ. මොකද කලින් මැතිවරණයේ ප්‍රතිඵල වලංගු නිසා. මේ ගොන් වහන්සේට අද අමතක වෙලා මිනිස්සු පැරද්දුවේ මුගේ ගොන් වාචාල කට සහ ඇමති කෙනක් ලෙස සිටියදී කල දේවල් හේතුවෙන් මිනිස්සු මුන් ගෙදර යවුව්වා කියන එක.


This time people rejected you. How come you contest to get the votes and at the same time you were in the National list. This is a big loophole in JRJ constitution. There could be other members who lost, but had a higher majority.
ReplyDelete