ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වේ

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ විශේෂ හමුවක් අද පැවැත්වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී මෙය ප...

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ විශේෂ හමුවක් අද පැවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී මෙය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් පිරිසක් ඉවත් කර ඒ වෙනුවට නවකයින් රැසක් ඊට ඇතුළත් කෙරුණි.

ඒ අනුව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණ සඳහා අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂිත බව වාර්තා වේ.

එමෙන්ම අමාත්‍යධුර ලබාගන්නා පුද්ගලයින් පිළිබඳව ද එහිදී එකඟතාවකට පැමිණෙනු ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4623243578548339742

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item