කැබිනට් මණ්ඩලය මෙන්න - සේරම දැනට 35ක්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 19කට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනෙකුට කැබිනට් අමාත්‍යධූර පිරිනැමෙන බව වාර්තා වනවා. ...

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 19කට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනෙකුට කැබිනට් අමාත්‍යධූර පිරිනැමෙන බව වාර්තා වනවා.

මේ අනුව නව රජයේ කැබිනට් මණ්ඩලය 35 දෙනකුගෙන් සමන්විත වීමට නියමිතයි.

පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කර ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව හරින් ප්‍රනාන්දු,මලික් සමරවික්‍රම,සාගල රත්නායක,වජිර අබේවර්ධන යන මහත්වරුන්ට ද කැබිනට් අමාත්‍යධූර හිමි වනු ඇති.

කරූ ජයසුරිය මහතා කතානායකවරයා ලෙස නම් කිරීමට නියමිත නිසා ඔහුගේ නම අමාත්‍ය මණ්ඩලයට යෝජනා වී නොමැති බව වාර්තා වනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5180829199161844015

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item