බැඳුම්කර මගඩියේ පාඩුව ‘ඩොලර් බිලියන’ ආසන්නයේ

ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදු කරන ලද බැඳුම්කර නිකුතුවේදී සිදු වූ බව කියන අක‍්‍රමිකතාව හේතුවෙන් සිදුවූ අලාභය මේ වන විට රුපියල් ...

ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදු කරන ලද බැඳුම්කර නිකුතුවේදී සිදු වූ බව කියන අක‍්‍රමිකතාව හේතුවෙන් සිදුවූ අලාභය මේ වන විට රුපියල් බිලියන 75ක් පමණ වන බව මුල්‍ය වෙළඳපල විශේෂඥයෙක් අදහස් පලල කලේය.

පොලී අනුපාත වෙනස් වීම නිසා වසර ගණනාවක් යන තෙක් මෙම පාඩුව වර්ධනය වනු ඇති බවත් ඉදිරි කාර්තුවක කාලය ඇතුලත මෙමගින් සිදුවන පාඩුව ඩොලර් බිලියනය ඉක්මවනු ඇති බවත් ඔහු පුරෝකතනය කලේය.

මෙම සිදුවීම රනිල් වික්‍රමසංහ ආණ්ඩුව වෙත සෘජුව චෝදනා එල්ල වූ අතර එයට නිසි ප්‍රතිචාර නොදැක්වීමත් එය යට ගැසීමට ගනු ලැබූ නිෂ්ඵල ක්‍රියා හේතුවෙන් වර්තමන ආණ්ඩුව දැඩි ලෙස අපකීර්තියට පත් විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2204688972688029907

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item