දිචුරුන් දීමට පෙර පළාත් සභාවේ ඉන්නවද නැද්ද තීරණය කරන්න

මැතිවරණයට තරග කොට තේරී පත් වූ පළාත් ප්‍රධාන අමාත්‍ය ධුර උසුලන්නන් දිවුරුම් දීමට පෙර තවදුරටත් දැරූ ධුරයෙහි ම රැඳෙන්නේ ද යන්න පිළිබඳව තීරණය ක...

මැතිවරණයට තරග කොට තේරී පත් වූ පළාත් ප්‍රධාන අමාත්‍ය ධුර උසුලන්නන් දිවුරුම් දීමට පෙර තවදුරටත් දැරූ ධුරයෙහි ම රැඳෙන්නේ ද යන්න පිළිබඳව තීරණය කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මෙවර බස්නාහිර, ඌව හා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර ජයග්‍රහණය කළහ.

ඔවුන් පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දෙන්නේ ද නැතහොත් කලින් දැරූ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ම දරන්නේ ද යන්න පිළිබඳව දිවුරුම් දීමට පෙර දැනුම් දිය යුතු වේ.

මේ අතර ජයග්‍රහණය කරනු ලැබූ ප්‍රධාන අමාත්‍යවරුන් ගැන හැමගේ අවධානය යොමු වෙනවා. සන්ධානයෙන් ඉදිරිපත්වූ ප්‍රසන්න රණතුංග සහ දයාසිරි ජයසේකර මන්ත්‍රී කමක් පමණක් රැගෙන පාර්ලිමේන්තුවට පිවිසෙයිද යන්න සක සහිත බව අපවෙත වාර්තා වෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3016528255928921119

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item