යාපනයේ දේශපාලන පක්ෂ කාර්යාල දෙකකට බෝම්බ ප‍්‍රහාර [VIDEO]

යාපනයේ පිහිටි දෙමළ දේශපාලන පක්ෂ කාර්යාල දෙකකට බෝම්බ ප‍්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ දේශපාලන පක්ෂ දෙකෙහ...

යාපනයේ පිහිටි දෙමළ දේශපාලන පක්ෂ කාර්යාල දෙකකට බෝම්බ ප‍්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ දේශපාලන පක්ෂ දෙකෙහි නායකයන් එ් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති බවයි. කෙසේ වෙතත් එම ප‍්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7381821903037760084

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item