මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත

මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ආසන්න වශයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් 'අද'ට වාර්තා වේ.  ඒ අනුව කොළඹ,...

මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ආසන්න වශයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් 'අද'ට වාර්තා වේ. 

ඒ අනුව කොළඹ, ගාල්ල යන දිස්ත්‍රික්ක 70% ට වැඩි ප්‍රමාණයක්ද, කළුතර, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 70-75%ක්ද වන සේ ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල තොරතුරු සඳහන් කරයි. 

කිලිනොච්චි, වවුනියාව යන දිස්ත්‍රික්ක 67% ක්ද, මන්නාරම, මුලතිව් සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 70%ට වැඩි ප්‍රමාණයක්ද, අම්පාර දිස්ත්‍රික්කයේ 65% ට වැඩි ප්‍රමාණයක්ද ඡන්දය ප්‍රකාශ ක‍ර තිබේ. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද පදනම 75% ට ආසන්න මට්ටමක පවතින බවත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද 68% ක් බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7657448041971642489

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item