'ශ්‍රීලනිපයෙන් මැතිවරණයට එන්නේ නෑ' - ශ්‍රීලනිපයෙන් ගම්මන්පිල ඉවත්වෙයි
මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ඊට වෙනම විකල්පයක් ගොඩනැගීමට සූදානම් බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය...
https://www.sathhanda.com/2015/08/udaya-gammanpila_25.html
ඔහු මේ බව පැවසූවේ අද (25) පැවති මාධ්‍ය හමුවකදීය.
මෙවර මැතිවරණයේදී සන්ධානයට ඡන්දය ලබා දුන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිසා බවත් එය අපේක්ෂකයින්ට ලැබුණු මනාප බැලීමේදී හෙළිවන බවත් ඔහු සඳහන් කළේය.
බුලත් කොළයට ඡන්දය දුන් ජනතාවගේ අදහස්වලට අනුව තමන් විපක්ෂයේ සිට කටයුතු කරන බවද ගම්මන්පිල මහතා පැවසී ය.


Related