සභාග ආණ්‌ඩු ගිවිසුම වරදාන බෙදාගන්න කළ වැඩක් - විජිත හේරත්
ශ්‍රීලනිපය සහ එජාපය අතර අත්සන් කරන ලද ජාතික ආණ්‌ඩුවක් ගොඩනැගීමේ අවබෝධතා ගිවිසුම රට හදන්න ගෙනා වැඩපිළිවෙළක් නොව ඇමැති ධුර හා වරදාන වරප්‍රස...
https://www.sathhanda.com/2015/08/vijitha-herath.html
රටේ බොහෝ ප්‍රශ්න තිබියදීත් පක්‍ෂ දෙකේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්‌සත් ජාතික පක්‍ෂය උත්සාහ කරමින් සිටින බවට හෙතෙම චෝදනා කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් ජාතික ආණ්‌ඩුවකට යැම ජනමතයට පිටුපෑමක් හා ජනතාව මුලාකිරීමක් බව විජිත හේරත් පැවසීය. එමෙන්ම එය රටට, ජනතාවට වැඩ කිරීමට ජාතික ආණ්‌ඩු අවශ්‍ය නොවන බවත් හෙතෙම කියා සිටියේය.


Related