යුද අපරාධ සම්බන්ධව අභ්‍යන්තර පරීක්‍ෂණ එපා - විග්නේෂ්වරන් ලන්ඩනයේදී කියයි

ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නොවන බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර...

ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නොවන බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත. උතුරු පළාත් මහ ඇමැතිවරයා ලන්ඩනයේදී මේ කරුණු ප්‍රකාශ කළ බව බ්‍රිතාන්‍ය සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු කණ්‌ඩායම කියයි. මහ ඇමැති විග්නේෂ්වරන් සමග බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ 3 ක්‌ සහභාගි වී ඇත. බ්‍රිතාන්‍ය සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු කණ්‌ඩායමේ නිවේදනය ඉකුත් අගෝස්‌තු 01 වැනිදා නිකුත්ව ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8994191134936293701

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item