ෆේස්බුක් Dislike ළඟදීම [VIDEO]

ලොව ජනප්‍රියම සමාජ ජාලය වන ෆේස්බුක් web අඩවියේ මෙතෙක් කල් තිබූ ෆේස්බුක් Like බොත්තමට එකට අමතරව Dislike බොත්තමට එකක් එක් කිරීමට සූදානම් බව...

ලොව ජනප්‍රියම සමාජ ජාලය වන ෆේස්බුක් web අඩවියේ මෙතෙක් කල් තිබූ ෆේස්බුක් Like බොත්තමට එකට අමතරව Dislike බොත්තමට එකක් එක් කිරීමට සූදානම් බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් පවසා තිබේ. මෙයට පෙර බොහෝ ෆේස්බුක් පරිශීලකයන් විසින් ෆේස්බුක් හි පලවන තමා අනුමත නොකරන දේවල් සඳහා Dislike පහසුකම ලබාදෙන මෙන් ඉල්ලුවද එවැන්නක් ලබා නොදීමට ෆේස්බුක් ආයතනය කටයුතුකොට සිටියා. 

කෙසේ නමුත් ෆේස්බුක් ප්‍රධාන කාර්යාලයේදී පැවති ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනකට එක්වෙමින් මාක් කියා සිටියේ ඔවුන් Dislike පහසුකම ලබාදීමට නිශ්චිත ලෙස තීරණය කළ බවත් මේවනවිටත් එහි කටයුතු සිදුවෙමින් පවතින බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 1384251009655000583

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item