මෛත්‍රිගේ කතාව කවුරුත් ඇහුවේ නැතිද? [PHOTOS]


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සාම සාධක නායක සමුළුව අමතමින් කතා කල අවස්ථාවේ ගනු ලැබූ ජායාරුපයක් මාධ්‍යට නිකුත් කර ඇත. එහෙත් එහි විශේෂත්වය වන්නේ ඔහුගේ කතාව එහි සිටින කිසිවෙකු අසා සිටින බව පෙනෙන්නට නොතිබීමයි. ඔහුගේ සිංහල කතාව එතන සහභාගී වී සිටින්නන්ට නීරස නිසා හෝ කතාවේ ඉංග්‍රීසි පරිවතනය ලබා නොදීම හෝ මොනයම් හෝ කරුණක් මෙයට හේතු වුවා විය හැකිය. එහෙත් ජනාධිපති මාධ්‍ය අංශයේ සිටින ගොබ්බ වහන්සේලා එය ප්‍රසිද්ධ කිරීම නම් සලකා බැලිය යුතු කරුණකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 331353720753543907

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item