"ඔය පොත යටින් තියල පලයන්" - පොලිස් නිලධාරියෙක් පගාව ගත් හැටි [VIDEO]
අපකීර්තිමත් ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ නිලධරයෙක් විසින් පගාව ගන්නා අකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබේ. අදාළ මුදල "ඔ...

https://www.sathhanda.com/2015/09/oya-potha-yatin-thiyala-palayan.html
අපකීර්තිමත් ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ නිලධරයෙක් විසින් පගාව ගන්නා අකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබේ. අදාළ මුදල "ඔය පොත යටින් තියල පලයන්"යනුවෙන් පවසයි. අඩුම තරමේ මේ සම්භන්දව දැන්වත් සාධාරණ පරීක්ෂනයක් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
එමෙන්ම වීඩියෝවේ හැටියට රියදුරාද දඬුවම් පැමිණවිය යුතු අකාරයේ වැරද්දක් සිදුකර ඇති බවත් පැහැදිලිය. එනිසා හැකියාවක් වෙතොත් දෙදෙනාටම දඬුවම් පැමිණවිය යුතුය.
Related