අදට විතරයි! පාර්ලිමේන්තුවට ආ අලුත් ජෝඩුව එක ළඟ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් කැමති තැනක අසුන් ගන්නට නිදහසක් නැත. තමන්ගේ තරාතිරම මත ඔවුන් අසුන්ගතයුතු තැන නියම කරනු ලැබේ. නමුත් පාර්ලිමේ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් කැමති තැනක අසුන් ගන්නට නිදහසක් නැත. තමන්ගේ තරාතිරම මත ඔවුන් අසුන්ගතයුතු තැන නියම කරනු ලැබේ. නමුත් පාර්ලිමේන්තුවේ මංගල සැසිය පවත්වන දිනක ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඕනෑම අසුනක අසුන් ගන්නට ඉඩ ලැබේ.

ඒ අවසරයෙන් 30වසරකට පසු එකම පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට වරම් ලද අඹු සැමි යුවළ වන දයා ගමගේ මහතාසහ අනෝමා ගමගේ පාර්ලිමේන්තුවේ එකළඟ අසුන් දෙකක අසුන්ගෙන සිටිනු මෙසේ දක්නට ලැබුණි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 2773148837096342977

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item