මහින්දයි නාමලුයි පාර්ලිමේන්තු ඇවිත් සෙල්ෆි ගහලා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ ද අද (01) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මන්ත්‍රී ප්‍රතිඥාව ලබා මන...
https://www.sathhanda.com/2015/09/mahinda-namal-selfi.html
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ ද අද (01) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මන්ත්‍රී ප්‍රතිඥාව ලබා මන්ත්‍රී පුස්තකයේ අත්සන් තැබුවේය.
එසේ අටවැනි පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස දිවුරුන් දුන් නාමල් මහින්ද පියපුතු යුවලගේ සෙල්ෆි පිංතූරයක් නාමල් සිය ෆේස්බුක් පිටුවට මුදාහැර තිබිණි.
එහි මෙවැනි වදනක්ද සටන්විය.
"ශ්‍රී ලංකාව වෙනුවෙන් අන් කවරෙකුත් කළ සේවාවට වඩා සේවාවක් කළ මේ රාජ්‍ය නායකයා හා එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න ලැබීම වගේ ආඩම්බර මොහොතක් කවාදාවත් දැනුනේ නෑ. "
(Never felt more proud than this moment...to be in Parliament with a statesman who has done more for #SriLanka than any other. #lka)



Related