FCID භාර නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාරගේ දුරකථනය විශේෂ පරීක්ෂණයකට ලක් කල යුතුයි

FCID භාර නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාරගේ දුරකථනය සහ ඔහුගේ දුරකථන බිල්පත් විශේෂ පරීක්ෂණයකට ලක්  කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ...

FCID භාර නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාරගේ දුරකථනය සහ ඔහුගේ දුරකථන බිල්පත් විශේෂ පරීක්ෂණයකට ලක්  කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ පසුගියදා බ්‍රහස්පතින්දා සවස කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගිවෙමින්. තව දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුයේ,

රවී විද්‍යාලංකාරගේ මැදහත් වීම මත බොහෝ පරීක්ෂණ යට යමින් ඇති බවත් ඔහු ඔහුගේ දුරකථනය භාවිතා කරමින් පසුගිය රජයේ චෝදනා ලැබුවන්ගෙන් විමසා උපදෙස් ලබා ගනිමින් අදාළ කටයුතු සිදු කරනා බවය. 

එහෙත් අප දන්නා පරිදි පොලිස් මුල්‍ය විමර්ශන කොට්ඨාශය (FCID) පරීක්ෂණ ආරම්භ කල බොහෝ පැමිණිලි සාක්ෂි නොමැති බොරු පැමිණිලි බවට තහවුරු ඇතිවී ඇති හෙයින් එම පරීක්ෂණ කටයුතු නවතා දමා ඇති බවය. අනුර කුමාරට මේ සිදුවී තිබෙන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවාට සිදුවී ඇති දෙය වේ. පසුගිය මැතිවරණ දෙක අලලා නැති චෝදනා මවා පාමින් ජවිපෙ පච මෝල විසින් නිෂ්පාදිත භාණ්ඩ පසුගිය මැතිවරණයේ තුට්ටුවකට ජනතාව මායිම් නොකිරීමත් තවදුරටත් තමන්ගේ නිෂ්පාදිත වලංගු නොවන නිසා මෙසේ කටමැත දොඩවමින් සිටි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. ane pako anuroya danwath oya pacha mola nathrakarala dapan .thota hena gahanawa me pachcha prcharayata

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 3803691639903711424

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item