ජවිපෙ සරත් මායාදුන්න වෙනුවට පරාජිත බිමල් පාර්ලිමේන්තුවට

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණු සරත් මායාදුන්නගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වන මන්තී‍්‍ර ධුරය සඳහා බිමල් රත්නායක පත් කිරී...

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණු සරත් මායාදුන්නගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වන මන්තී‍්‍ර ධුරය සඳහා බිමල් රත්නායක පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ඉදිරි දිනකදී බිමල් රත්නායක මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවයි.

බිමල් රත්නායක ඉකුත් මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරග වැදුණා.

මේ අතර මෙම පුරප්පාඩුව තමාට ලැබිය යුතු බව ලාල්කාන්ත ඉල්ලීමක් කර තිබුණ නමුත් නැවතත් ඔහුගේ ඉල්ලීම ඉවත දමා ඇති බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1900491479639641503

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item