රනිල් වලන් කඩේට පැනපු ගොනා වගේ

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හැසිරෙන්නේ වළං කඩයට පැන්න ගොනෙක් වගේ යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසයි. කොළඹදී ...

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හැසිරෙන්නේ වළං කඩයට පැන්න ගොනෙක් වගේ යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ පළමු පාර්ලිමේන්තු සැසියේදීම ඔහු විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ට එලියට යන ලෙසත්, වඳුරන් ආදී වචන කියමින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස ඒකාධිපති ආකාරයට හැසිරී හෙලා දකින බවද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2515183448439544248

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item