තරුණයින් 02ක් දුම්රිය සමග යයි

ගම්පහ හා වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර මැද පිහිටි දාරලූව දී දුම්රියක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ඊයේ (03) ජීවිතක්ෂයට පත් විය. අනාරක්ෂිත ලෙස...

ගම්පහ හා වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර මැද පිහිටි දාරලූව දී දුම්රියක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ඊයේ (03) ජීවිතක්ෂයට පත් විය.

අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මගකින් යතුරුපැදියක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව බව දුම්රිය පාලක මැදිරිය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3352752562904633426

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item